2025 ජුනි 05 ජගත් පරිසර දිනය සැමරීම නිමිත්තෙන් පවත්වනු ලබන විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන

You are currently viewing 2025 ජුනි 05 ජගත් පරිසර දිනය සැමරීම නිමිත්තෙන් පවත්වනු ලබන විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන

2025 ජුනි 05 ජගත් පරිසර දිනයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමනාකරණ වැඩසටහන.

ඔබගේ නිවසේ භාවිතයෙන් ඉවත් කර ඇති විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය 2025 ජුනි මස 11 සහ 12 දිනයන්හි පිටබැද්දර ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වෙන එකතු කිරීමේ මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දී ඔබගේ පාරිසරික යුතුකම ඉටු කරන්න.

CFL බල්බ, ටියුබ් ලයිට්, CRT රූපවාහිනී හා මොනිටර් යන්ත්‍ර, කොටස් කර ඇති හෝ අභ්‍යන්තර කොටස් ගලවා ඇති උපකරණ, ප්‍රින්ටර් ටෝනර් කාට්‍රිජ්, ප්‍රින්ටර් ඉන්ක් කාට්‍රිජ් ආදිය භාර ගනු නොලැබේ.