අභිනවයෙන් තේරී පත් වූ, ගරු සභාපති කීර්ති වීරසිංහ මැතිතුමා,ගරු උප සභාපති නිමල් දොන් ෆ්රැන්සිස්කු මැතිතුමා ඇතුළු නව මන්ත්රී මණ්ඩලය පිළිගැනීමේ වැඩසටහන සභා පරිශ්රය තුල සිදු කෙරිණි.
මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලාල් ප්රේමනාත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්රදේශයේ රාජ්ය ආයතන ප්රධානීන් , නිලධාරීන් ,ප්රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
එම කටයුතු සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය පුදකර සිටිමු.