ප්‍රධාන කාර්යයන්

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව සභාව මගින් ඉටු කරන ලබන කාර්යයන් එක් එක් අංශ අනුව පහත පරිදි වේ.

01. පරිසර හා ප්‍රජා සංවර්ධන අංශය

    • කසළ කළමනාකරණය කිරීම.
    • නගරයේ කාණු පද්ධතිය පිරිසිදු කිරිම.
    • ජංගම සායන සහ අයුර්වේද වෛද්‍ය සේවය.
    • ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • පුස්තකාල පවත්වාගෙන යාම.
    • පෙර පාසල් සංවර්ධනය හා පවත්වාගෙන යාම.
    • මහජනතාව හා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම.
    • අනතුරුදායක ගස් ඉවත් කිරීම.
    • පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම.
    • සෞඛ්‍ය පාරිසරික ගැටළු හා තර්ජන නිරාකරණය කිරීම.
    • ප්‍රජා මණ්ඩල පිහිටුවීම.

02. කර්මාන්ත (සැලසුම් අංශය)

    • ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සිදු කිරීම.
    • පිඹුරුපත් අනුමැතිය.
    • වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
    • පොළ, වැසිකිළි, බස් නැවතුම්පොල ඉදි කිරීම් හා නඩත්තු කිරීම.
    • වීථි පහන් නඩත්තු කිරීම.
    • මාර්ග හා මංමාවත් නඩත්තු කිරීම.
    • ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
    • අනුකූලතා සහතික නිකුත් කිරීම.
    • ක්‍රීඩා භූමි ඉදි කිරීම් හා නඩත්තු කිරීම.
    • ඉඩම් අත්පත් කර ගැනීම.
    • අනවසර ඉදි කිරීම් සම්බන්ධ නීතිමය කටයුතු සිදු කිරීම.

03. ගිණුම් අංශය

    • වාර්ෂික අයවැය සකස් කිරීම.
    • මාසික වැය සාරාංශය සකස් කිරීම.
    • අවසන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම.
    • ගෙවීම් මුදල් පොත නඩත්තු කිරීම.
    • සේවක ණය සම්බන්ධ කටයුතු සිදු කිරීම.
    • තැන්පත් ආපසු ගෙවීම.

04. ආදායම් ප්‍රවර්ධන අංශය

    • වෙළඳ බලපත්‍ර
    • ව්‍යාපාර බදු
    • විනෝද බදු
    • කසළ බදු
    • ප්‍රචාරක දැන්වීම් ගාස්තු
    • වත්කම් බදු දීම හා කුලියට දීම
    • අක්කර බදු
    • අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්
    • ජල ගාස්තු අය කිරීම
    • ජල ටැංකි, ජල බවුසර් සැපයීම.

05. පොදු පරිපාලනය හා කළමනාකරණ අංශය

    • වැටුප් වර්ධක ලබා දීම.
    • කාර්ය සාධන ඇගයීම්.
    • විශ්‍රාම වැටුප් සැකසීම.
    • උප කාර්යාල අධීක්ෂණ කටයුතු.
    • පිළි ගැනීමේ නිලධාරි.
    • දත්ත තොරතුරු පද්ධතියක් සකස් කිරීම.