පෝෂණ මාසයට සමගාමීව පෙර පාසල් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩ සටහන

You are currently viewing පෝෂණ මාසයට සමගාමීව පෙර පාසල් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩ සටහන

පෝෂණ මාසයට සමගාමීව පෙර පාසල් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩ සටහන 2025 ජුලි මස 09 වන දින පිටබැද්දර ප්‍රාදේශීය සභා උප කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ පවත්වන ලදි.

මේ සඳහා සම්පත් දායකත්වය දරන ලද පිටබැද්දර විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිළධාරි නයනා සමන්ති මෙනවියට ගෞරවනීය ස්තුතිය