දෙහිගස්ප සිදුහත් පෙර පාසල මගින් සංවිධානය කරන ලද දෙමව්පිය ගුණ ගී සරණිය

You are currently viewing දෙහිගස්ප සිදුහත් පෙර පාසල මගින් සංවිධානය කරන ලද දෙමව්පිය ගුණ ගී සරණිය

දෙහිගස්ප සිදුහත් පෙර පාසල මගින් සංවිධානය කරන ලද දෙමව්පිය ගුණ ගී සරණිය 2025 ජූලි මස 08 වන දින පෙර පාසල් භූමියෙහි පවත්වන ලදි.

මේ සඳහා පිටබැද්දර ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ගරු සභාපති තුමා, ගරු උප සභාපති තුමා, පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිළධාරි තුමා සහභාගි විය.

වැඩසටහන සාර්ථකව සංවිධානය කළ පෙර පාසල් පාලිකා තුමිය සහ දෙමාපියන්ට පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ ගෞරවනීය ස්තුතිය.